Share This Post

Important / News / Our Events

ජිනීවා මානව හිමිකම් කාර්යාලය අසලදී සිදු කෙරෙන මහා උද්ගෝෂණය

ජිනීවා මානව හිමිකම් කාර්යාලය අසලදී සිදු කෙරෙන මහා උද්ගෝෂණය

ජිනීවා මානව හිමිකම් කාර්යාලය අසලදී සිදු කෙරෙන මහා උද්ගෝෂණය

* ජිනීවා මානව හිමිකම් මුවාවෙන් සිදු කෙරෙන රණවිරු දඩයමට එරෙහිව
* ප්‍රජාතන්ත්‍රවාදය කඩකරමින් මැතිවරණ කල් දැමීමට එරෙහිව
* ඒකීය රට දෙකඩ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව
* සියලුම ජාත්‍යන්තර මැදිහත්වීම් වලට එරෙහිව

මාර්තු මස 10 වන ඉරිදා
දහවල් 1:00 සිට
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්‍යාලය ඉදිරිපිට.

මව්බිමට ආදරය කරන ශ්‍රී ලාංකික සැවොම පෙල ගැසෙමු එක්වෙමු මව්බිම බේරා ගනිමු.

 

 

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Support Sri Lanka