Our Events

‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි…

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට මහා බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නැති බවත්ය. 1818 දී සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමු බ්‍රිතාන්‍ය අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක් බව ඒ මහතා පැවසීය. එදා 2015 මංගල සමරවීර ජිනීවා හිදී සිදු කළ පාවාදීම අද තිලක් මාරපන සිදු කිරීමට උත්සහ දරණ බව පැවසු මහාචාර්ය ජයසුමන මේ සඳහා උල්පන්දම් දෙන දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන්ට ඇත්තේ වෙනත් බලයක් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැතිකමේ හයිය බව පැවසීය. සුමන්තිරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා පැමිණෙන තෙක් තමන් ජිනීවා සිට බල...

ජිනීවා මානව හිමිකම් කාර්යාලය අසලදී සිදු කෙරෙන මහා උද්ගෝෂණය

ජිනීවා මානව හිමිකම් කාර්යාලය අසලදී සිදු කෙරෙන මහා උද්ගෝෂණය * ජිනීවා මානව හිමිකම් මුවාවෙන් සිදු කෙරෙන රණවිරු දඩයමට එරෙහිව * ප්‍රජාතන්ත්‍රවාදය කඩකරමින් මැතිවරණ කල් දැමීමට එරෙහිව * ඒකීය රට දෙකඩ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව * සියලුම ජාත්‍යන්තර මැදිහත්වීම් වලට එරෙහිව මාර්තු මස 10 වන ඉරිදා දහවල් 1:00 සිට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්‍යාලය ඉදිරිපිට. මව්බිමට ආදරය කරන ශ්‍රී ලාංකික සැවොම පෙල ගැසෙමු එක්වෙමු මව්බිම බේරා ගනිමු.    

ජිනීවා නුවරින් මව්බිමේ අනාගතය හැඩ ගස්වන ඓතිහාසික ලියවිල්ලක් එලි දකී…

  ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 39 මහා සභාවේ සමාන්තර සැසිවාරයකදී ජගත් දේශප්‍රේමී ලංකික සංසදය “ජිනීවා ප්‍රකාශනය” නමින් ඓතිහාසික ලියවිල්ලක් එළිදක්වා ඇත. කරුණු 4 කින් යුත් “ජිනීවා ප්‍රකාශනය” 1976 දී යාපනය වඩුක්කොඩේ ප්‍රකාශනයේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි හිතවාදීන් සම්මත කර ගත සියලු ප්‍රකාශන දක්වා සියලු මතවාදීය ප්‍රකාශවලට පිළිතුරක් ලෙස සැලකේ. මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශනය එලි දැක්වූ අතර ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු විධායක සභිකයන්, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා, ජිනීවාහී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්, කොටි ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ විවිධ රටවලින් පැමිණි නියෝජිතයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වුහ. එම ප්‍රකාශනයේ සදහන් වූ කරුණු 4, 1. දෙමළ ජනතාවට පමණක් වෙන් වූ නිජබිමක් ශ්‍රී ල...

Mr. INDIKA GUNASEKARA, WPLF CO-PRESINDENT Addresing UNHRC General Assemmbly

  Mr. President, UNHRC’s forensics video analysis of Channel-4 MOCKUMENTARY “Killing Fields” is riddled with many doubts on the validity of its methodology used for video frame analytics. It is laced with conflict of interests with analyzing officer Jeff Spivak being a Beta-Tester and a technical representative of Cognitech, whose proprietary software was used for mosaic reconstruction of the videos. Such Professional Conflict of Interest poses a risk of bias toward applying this tool without clear benefit, and obscuring rather than illuminating the evidence, according to Rebecca Wexler, Professor of Yale University Law College.  Understanding LTTE’s modus operandi to align with internationally powerful political forces to manipulate their propaganda to favour outcomes towards achievi...

Dr. WARNA HETTIARACHCHI Addressing UNHRC General Assembly

  PRESIDENT,  The US-sponsored resolution 30/1 was adopted on October 1st 2015 upon signing on behalf of Sri Lankan government by its former Foreign Minister Mangala Samaraweera, as co-sponsor, WITHOUT THE APPROVAL OF THE CABINET, nor the approval or authority of the Executive President of the country. The Sri Lankan government Cabinet only ratified this resolution in parliament much later than former Foreign Minister has signed and date-marked the document. This raises serious concerns on the LEGAL VALIDITY of this resolution, as the Sri Lankan Foreign Minister had NO legal authority, capacity nor approval from the government to sign an internationally monumental, legally-binding document with serious ramifications towards its sovereignty, territorial integrity and control by malicio...

උතුරු පළාතේ බෞද්ධ පුරා වස්තු සංහාරය ගැන යුනෙස්කෝවට ලිපියක්

උතුරු පළාතේ දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ඇතිව බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ වගකීම උතුරු පළාත් සභාව භාරගත යුතු බව දක්වමින් ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට ලිපියක් අද ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය භාර දෙනු ලැබුවා. පසුගිය සතියේ කිලිනොච්චියේ සහ මුලතිවු කුරුන්දන්කුලමේ සිදු වූ සිද්ධි මෙහිදී උදාහරණයට ගෙන තිබිණි. එම ස්ථානවල සිදු වූ පුර වස්තු විනාශ කිරීම් සහ තර්ජනය කිරීම් ගැන ජායාරූප සහිත සවිස්තර වාර්තාවක්ද මේ සමග භාර දෙන ලදි. ජාතිවාදී පදනමකින් ව්‍යාජ නිජබිම් සංකල්පයක් පෙරදැරිව, දෙමළ ජනතාව පමණක් උතුරු පළාතේ ජීවත් විය යුතුය යන අදහස සහිතව ගෙනයන මේ ක්‍රියා කලාපය ශිෂ්ඨ සමාජය නොඉවසන බවත් ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ තලේබාන් ත්‍රස්තවාදීන් සිදුකළ පුරාවස්තු සංහාරයට සමාන විනාශයක් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සිදුවෙමින් පවතින බවත් ලිපියේ වැඩි දුරටත් දැක්වෙනවා. ජගත් ද...

තිස් වසරක් ලෝකයට සැඟවූ රහස මහාචාර්ය ජයසුමන ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහා සභාව හමුවේ පවසයි. සියලු බොල් හඬ පරදා ජිනීවා සීතල කඳු අතරේ සිහ හඬ රැව් දේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහා සභාව අමතමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා 2018 සැප්තැම්බර් 18 දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී සිදු කළ කතාව. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත. ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලිය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සි...

INVITATION FOR SIDE EVENTS FOR PROTECTING SRI LANKA AGAINST FAKE WAR CRIMES

INVITATION FOR SIDE EVENTS FOR PROTECTING SRI LANKA AGAINST FAKE WAR CRIMES – 39TH UNHRC SESSION IN GENEVA Dear Sir or Madam, The globally banned terrorist outfit Tamil Tiger operatives and their funding supporters are continuing their illegitimate struggle to create a racist, mono-ethnic and Apartheid, separate state in Sri Lanka. They have used every illegal and banned practice such as child abductions, human trafficking, drugs trade, illegal arms procurement and supply to other terror outfits, making fake news using staged drama with actors to claim fake war-crimes by Sri Lankan government. We would be honored to have your official presence during the three Side-Events we are hosting at the 39th Session of the United Nations High Commission for Human Rights to protect Sri Lanka, as foll...

කොටි හඩ බිදීමට… සිහ හඩ නැගීමට… ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සුදානම්

ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ ආරාධනාවෙන් මෙවර 39වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ ලොවම පිලිගත් තවත් විද්වතෙකුද සහබාගී වන අතර ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න, කැනඩාව නියෝජනය කරම්න් ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි, බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති ඉන්දික ගුණසේකර, මැනික් මාලියද්ද, ප්‍රන්ශය නියෝජනය කරම්න් ලක්ශ්මන් බාන්ස් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුශාන්ති හපුගොඩ, ඉතාලිය නියෝජනය කරම්න් විධායක සභිකයින් ඇතුළුව මෙම මහත්ම මහත්මීන් මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනිවා මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතව ඇත. ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා 13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය. මෙම සමුළු...

එක්සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සැසිවාරය ඇමතූ – රොෂාන් විරපුර මැතිතුමන් සහ බ්‍රයන් බස්නායක මැතිතුමන්

එක්සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් කල කරුණු දැක්වීම.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විස්ටර්ලන්තයේ සභාපති රොෂාන් විරපුර මැතිතුමන්.

දැයේ විරුවන් අනතුරේ..

දැයේ විරුවන් අනතුරේ.. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අභූත චෝදනා එල්ල කිරීමට පිහිටවූ අතුරුදහන් වුවන්ගේ කාර්යාලයට එරෙහිව, රටේ සැබෑ ජන මතය යට ගැසීමට එරෙහිව, යෝජිත ව්‍යවස්ථාවෙන් රට බෙදීමට එරෙහිව පවත්වනු ලබන මහා උද්ගෝෂණය මාර්තු මස 18 වන ඉරිදා දහවල් 1:00 සිට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්‍යාලය ඉදිරිපිට. මව්බිමට ආදරය කරන ශ්‍රී ලාංකික සැවොම පෙල ගැසෙමු එක්වෙමු මව්බිම බේරා ගනිමු..    

ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්චෙල්ලෝ සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අතර හමුවක්

ඉතාලියේ ෆ්‍රතෙල්ලි ඉතාලියා පක්ශයේ හිටපු අමාත්‍යවරයකු වූ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මර්චෙල්ලෝ තල්යතෙල්ලා හා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා අතර හමුවක් පසුගියදා රෝම පාර්ලිමේන්තුවේ දී සිදුවිය. එහිදී කොටි ත්‍රස්තවාදීන් හා කොටි ඩයස්පෝරාව සම්බන්ධව සිදු කල දීර්ඝ පැහැදිලි කිරීම්වලින් අනතුරුව කොටි හිතවාදී පාර්ශව විසින් රණවිරුවන් ට එරෙහිව ලොව පුරා ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට විරුද්ධව පෙත්සමක් ද භාරදෙන ලදී. එම අවස්ථාවේදී ශ්‍රී ලාංකික ගෝලීය සංසදය කල පැහැදිලි කිරීම් හමුවේ යහපත් ප්‍රතිචාරයක් දැක්වූ හෙතම කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යන ප්‍රචාර වලට ඉතාලිය තුල හඬක් නැගීමට පොරොන්දු වී තිබේ. එම අවස්ථාවට නාපෝලි නගරයේ ක්‍රියාකාරී නිරෝශ් චන්ද්‍රසෙකර, රෝම් නගරයේ චන්දන අරුණ, වෙරොනා නගරයේ සංජීව දොඩම්තැන්න ඇතුලු පිරිසක් සහභාගී වූහ   එම අවස්ථාව පසුගියදා මව්බිම සහ දිවයින පුව...

  • 1
  • 2