Video

ආසියාවම අස්ථාවර කරවිය හැකි මඩකලපුවේ ෂරියා උගන්වන්න උපාධි කඩය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්…

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඊයේ(29) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සවිස්තර කරුණු දැක්වීමක් සිදු කළේය. මෙහිදී අදහස් දැක් වූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ආරම්භයේ දී “මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජිය” නමින් ඇරඹු ආයතනයේ නම මේ වනවිට සිව් වරක් වෙනස් කර ඇති බවයි. පීඨ 6 කින් යුතු විශ්ව විද්‍යාලයක් ලෙස පෙන්වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනවල වෛද්‍ය පීඨයකට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාල විස්තර ද දක්වා ඇති බව මහාචාර්ය ජයසුමන පැවසීය. “ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයේ දෙපාර්තමේන්තු ඇත්තේ එකක් පමණක් බවත් ඒ “ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය. ෂරියා දෙපා...

ශී‍්‍ර ලංකාවෙන් ගෙනගිය කෞතුක වස්තු ඉල්ලා බි‍්‍රතාන්‍යයට එරෙහිව සරත් වීරසේකර නඩු දමයි

බි‍්‍රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බි‍්‍රතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇත. මෙම නඩුව සඳහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටිති. රියර් අද්මිරාල්වරයකු බි‍්‍රතාන්‍යයට එරෙහිව නඩුවක් පැවරූ මුල්ම අවස්ථාව මෙය වෙයි. ශ‍්‍රී ලංකාවට අයත් පුරාවස්තු රැගෙන යෑම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය සමාව ගත යුතු යැයිද නඩුවේ සඳහන්ව ඇත. ශ‍්‍රී ලංකාවට අයත් මෙම කෞතුක වස්තු ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි හෙළි වී තිබේ. මේ අතර පසුගියදා පැවති 40 වන මානව හිමිකම් සැසිවාරයට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් සහභාගීවූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොමිසම හමුවේ සිය කතාව අතරතුර නිර්භීතව පහත ප්‍රකාශය සිදු කළේය. එම ප්‍රකාශය පහතින්- ‘‘පරණ පුරුදු අ...

‘සුමන්තිරන් අපි ආවා.. උඹ එනකන් තමයි ඉන්නේ..’ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා රොද බදිති.. මහින්ද රාජපක්‍ෂත් විරෝධතාකරුවන් හා එක්වෙයි…

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ සාවද්‍ය වාර්තාව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් සුදානම් නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්වීමට මහා බ්‍රිතාන්‍යයට කිසිදු අයිතියක් නැති බවත්ය. 1818 දී සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් අමු අමුවේ මරා දැමු බ්‍රිතාන්‍ය අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කිරීම විහිළුවක් බව ඒ මහතා පැවසීය. එදා 2015 මංගල සමරවීර ජිනීවා හිදී සිදු කළ පාවාදීම අද තිලක් මාරපන සිදු කිරීමට උත්සහ දරණ බව පැවසු මහාචාර්ය ජයසුමන මේ සඳහා උල්පන්දම් දෙන දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන්ට ඇත්තේ වෙනත් බලයක් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැතිකමේ හයිය බව පැවසීය. සුමන්තිරන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිනීවා පැමිණෙන තෙක් තමන් ජිනීවා සිට බල...

හමුදා නිලධාරීන්ට හිංසා කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්න…

පැවිදි හඬ සංවිධානය පවසන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බවයි. අද(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ හිමිවරුන් මේ බව සඳහන් කළේය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ නෛයිතිකමය රාමුවක් තුළ සිදුවූ දේවල් නොවන බවත් ඒවා සැලසුම් සහගතව සිදුව දේ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පෙන්වා දෙයි. එමෙන්ම තරුණයින් පිරිසක් පැහැරගෙන යාම වෝදනාව සම්පූර්ණයෙන් බැහැර කළ යුතු වෝදනාවක් බව උන්වහන්සේ සඳහන් කළේය. මේ අතර ජීනීවා මානවහිමිකම් සැසියෙදී අපේ හමුදාව යුධ අපරාධ සඳහා සම්බන්ධ බවට  අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිගත් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි චෝදනා කරයි. යුද්ධයේදී විවිධ චෝදනා කරපු අය මේ වන විට බලයට  පැමිණ මේ හමුදා නිලධාරීන්ට හිංසා කරන්නේ ඩයස්පෝරාව සතුටු කරීමට බව පූජ්‍...

තිස් වසරක් ලෝකයට සැඟවූ රහස මහාචාර්ය ජයසුමන ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහා සභාව හමුවේ පවසයි. සියලු බොල් හඬ පරදා ජිනීවා සීතල කඳු අතරේ සිහ හඬ රැව් දේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහා සභාව අමතමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා 2018 සැප්තැම්බර් 18 දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී සිදු කළ කතාව. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිත්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත. ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත. 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලිය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සි...

එක්සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සැසිවාරය ඇමතූ – රොෂාන් විරපුර මැතිතුමන් සහ බ්‍රයන් බස්නායක මැතිතුමන්

එක්සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් කල කරුණු දැක්වීම.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විස්ටර්ලන්තයේ සභාපති රොෂාන් විරපුර මැතිතුමන්.

ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විරුවන් කොටින්ට විරුද්දව ලන්ඩනයේදී අවි ඔසවයි…

අද දින බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික තානාපති කාර්‍යාලය ඉදිරිපිට කොටි ඩයස්පෝරාව විසින් පවත්වන ලද විරෝධතාවට එරෙහිව විරෝධය දැක්වූ ශ්‍රී ලාංකික ගෝලිය සංසදයේ සහෘදයින්ට ඔවුන් රැගෙන ගිය සිංහ ධජය පැහැරගෙන ප්‍රහාරයක් එල්ලකිරීමට සුදානම් විය..එම අවස්තාව එහි සභාපති වසන්ත කීර්තිරත්නයගේ හඩින්..

ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විරුවන් කොටින්ට විරුද්දව ලන්ඩනයේදී අවි ඔසවයි…

ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඉදිරිපිට කොටි ඩයස්පොරාව උද්ඝෝෂනයක් පවත්වන ලදී. ඒ පසුගියදා කතාබහට ලක්වුනු ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලමිනි. එම අවස්තාවේ එම ස්තානයට පැමිනි ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා සහ එම සංවිදානයේ මහා බ්‍රිතාන්‍යයේ සම සභාපති ඉන්දික ගුණසේකර මහතා ඇතුලු කණ්ඩායමක් සිංහ ධජය පෙන්වා ඔවුනට විරෝදය දක්වා ඇත. එහිදී ප්‍රකෝප වූ කොටි හිතවාදීන් සුපුරුදු මිලේජ්චත්වය විදහාපාමින් එම කොඩිය පැහැර ගැනීමටත් ඔවුනට පහර දීමටත් තැත්කර ඇති අතර පසුව පොලිසිය පැමින තත්වය සාමාන්‍ය අතට පත්කොට ඇත. කෙසේවෙතත් දෙදහසකට අදික කොටි බලමුලමුලුවක් ඉතම ජාතියේ අභිමානය නොබියව පෙන්වූ ගෝලීය සංසදයේ සහෘදයින්ට ජාතියේ ප්‍රණාමය…!!! – චාමින්ද කරුණාරත්න එම අවස්ථාවේ ගත් දර්ශන පහතින්    

සිරගත කර සිටින D.K.P. දසනායකගේ වීර දියණිය ඉදිරියේ UN මහ කෙරුමෝ ලියුමට බිය වී පැන දුවති..

මෙරට රැදවුම් භායේ සිටින පුද්ගලයින් හමු වී ඔවුන් සමගල සාකච්චා කිරීමට අත්නෝමතිකව රදවා ගැනීම් පිලිබද එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම මෙරට දින කිහිපයක සංචාරයක යෙදුනහ.

සිරගත කර සිටින D.K.P. දසනායකගේ වීර දියණිය ඉදිරියේ UN මහ කෙරුමෝ ලියුමට බිය වී පැන දුවති..

මෙරට රැදවුම් භායේ සිටින පුද්ගලයින් හමු වී ඔවුන් සමගල සාකච්චා කිරීමට අත්නෝමතිකව රදවා ගැනීම් පිලිබද එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම මෙරට දින කිහිපයක සංචාරයක යෙදුනහ. රටවල් පහක විශේෂඥ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස ඊයේ දිනයේ සිය සංචාරය නිමවා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූහ. කොටි සැකකරුවන් වෙනුවෙන් සෘජුව පෙනී සිටි ඔවුන් එහිදී කියා සිටියේ එම රැුදවියන්ගේ පුද්ගලික නිදහසට බලධාරීන් ගරු කර නැති බවයි. මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතාට වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් බාර දීම සදහා ඔහුගේ දියණිය එම ස්ථානයේ රැුගදී සිටියද ඇයගේ පැමිණිල්ල බාර නොගෙන ඔවුන් පිටත්ව ගියේය. තම පැමිණිල්ල බාර නොගත්තේ කොටි වෙනුවෙන් කරන ලද පැමිණිල්ලක් නොවන නිසා බවද ඇය එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියාය.

  • 1
  • 2
  • 4